Online පන්තිය
ලංකාවේ විතරක් නෙවේ ලොකේ ඕනෑම තැනක ඉදල සජීවීව සිංහල ඉගෙනගන්න; ඔයා ළඟට ම එන ඔන්ලයින් සිංහල පන්තිය
පරණ පාඩම් නැවත බලන්න
ඔන්ලයින් සිංහල පන්තියේ පරණ පාඩම් ඔයාට ඕනෑම වෙලාවක නැවත බලන්න පුළුවන් නිසා විභාගයට සූදානම් වෙන්න ඒක පහසුවක්
නිබන්ධන ගෙදරටම
සියලුම නිබන්ධන, සටහන් අපි ඔයාගේ ගෙදරට ම එවනවා.
“භාෂා ආලින්දය” යනු ශිෂ්‍යයාට නිදහසේ සිතීමට, තර්ක කිරීමට සහ ලෝකයේ සුන්දරම භාෂාවක් වන සිංහල භාෂාව සැබෑවටම වින්දනය කිරීමට මඟ පෙන්වන සංස්කෘතික අවකාශයකි. විශ්වවිද්‍යාලයීය මට්ටමේ ගැඹුරක්, ඉතා සරලව පාසල් විෂය නිර්දේශයට මුසු කරමින්, ඔබ තුළ සිටින සාහිත්‍ය සහෘදයා අවදි කිරීම අපගේ අරමුණයි.
මන්ද, භාෂාවට‍්, සාහිත්‍යයට ආදරය කරන දරුවෙකුට විභාගය කිසිදා අසීරු නොවන බැවිනි.

ඔබේ ගුරුවරයා—
පවන් අංජන කොහොලංගොඩ
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී ගෞරව උපාධි අවසන් වසරේ විද්‍යාර්ථියෙකු වන ඔහු, රාජ්‍ය සාහිත්‍ය සම්මානලාභී නිර්මාණකරුවෙකි; නූතන සිංහල සාහිත්‍ය ක්ෂේත්රය තුළ නවපරපුරේ කවියෙකු ලෙස නමක් දිනා ඇති ඔහුගේ කෘති ජාතික මට්ටමේ ප්‍රමුඛ සාහිත්‍ය සම්මාන සඳහා නිර්දේශ වී; සම්මාන දිනා තිබෙන අතර නිරන්තර පාඨක විචාරක පැසසුමට ලක්වෙයි.
එමෙන්ම ගීත රචකයෙකු හා සිනමාකරුවෙකු ලෙසද නිර්මාණකරණයෙහි යෙදෙමින්, ශ්‍රී ලාංකේය සාහිත්‍ය කලා ක්ෂේත්රය පෝෂණය කිරීමට සිය සක්‍රීය දායකත්වය සපයමින් සිටියි.
ඔහුගේ ශ්‍රාස්ත්‍රීය අධ්‍යයනයන් සාහිත්‍ය, සිනමාව හා දෘශ්‍ය සංස්කෘතිය යන විෂයන් ආවරණය කරනු ලබන අතර; ඔහු සිය ඉගැන්වීම් සඳහා ස්වකීය අධ්‍යයනයන් හා අත්දැකීම් නිරන්තරයෙන් දායක කර ගනු ලබයි.

Excel in Sinhala Literature with Expert Guidance
Join our classes today to boost your confidence and master exam skills with personalized, structured lessons designed for O/L and A/L success.




